Wednesday, October 28, 2009

Maduwanwela Walawwa


Maduwanwela walawwa is the oldest building in Kolonna ds division.

Monday, October 5, 2009

ෙකාෙලාන්න නැණසල

කොලොන්න නැණසල මධ්‍යස්ථානය කොලොන්න ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට පිහිටා ඇති, කෙලොන්න ජනතාවට නව සංනිවේදන තාක්ෂණය හදුන්වාදෙන ආයතනයකි.
මෙහිදී ඔබට ලබාගතහැකි පහසුකම් වන්නේ
අන්තර්ජාල භාවිතය : මේ තුලින් ඊමේල් පරීක්ෂා කරගැනීම, වීඩියෝ කොල් ගැනීම (පැයට රු. 60.00 යි) ආදී කටයුතු කළ හැකි අතර අන්තර්ජාල භාවිතය පමණක් පැයට රු. 40.00 කි.
ලැමිනේටින් සේවය
‍‍ෆොටෝකොපි
ස්කෑනින්
දුරකථන ඇමතුන් (දේශීය/විදේශීය)
පාසල් උපකරණ
රැකියා අයදුම්පත්
යන සේවයන් පහසු මිලට ලබාගත හැක.